Wednesday, August 15, 2012

වෙබ් පාඨශාලා හදල තියෙන්නෙ වින්ඩෝස් 7 ප්‍රෝග්‍රැම් එකට වින්ඩෝස් xp එකටත් වැඩ කරන්න පුලුවන් මේ පහල තියෙන විදිහට කරන්න පුලුවන් නම් හරියටම මේ ප්‍රොග්‍රැම් එකෙන් වැඩ ගන්න පුලුවන්.

ඉස්සෙල්ලම ඩොන්ගල් එක පරිගනකයට ඉන්ස්ටෝල් කරගන්න ඕනි.
ඊට පස්සෙ connect කරන්න.
මීලගට හුග දෙනෙක්ට එන ගැටලුවක් මන් කලින්ම විසන්දල දෙන්නම්.windows explorer 6 පාවිච්චි කරන්න එපා.mozila firefox හරි google chrome අනිවර්යයෙන්ම ඉන්ස්ටෝල් කරගන්න.
තියෙන තැන දන්නෙ නැත්නම් මෙතනින් ගන්න.

නැත්නම් mypage එක හරියට බලන්න බැරිවෙනවා.
වෙබ් පාඨශාලා ඉන්ස්ටෝල් කරන්න කලින් තව සොෆ්ට්වෙයාර් කිහිපයක්   ඉන්ස්ටෝල් කරගන්න ඕනි වෙනව.
Microsoft windows installer 3.1
.net framework 2.1
adobe reader 9.0 or Higher
adobe flash active x
directx 9.0 or Hihger
මේකෙ ඔය තියෙන .net framework 2.1සහ adobe flash active x වෙබ් පඨශාලා ඉන්ස්ටෝල් වන අතරතුර නිකන්ම ඉන්ස්ටෝල් වෙනව.හැබැයි ඉහත සොෆ්ට්වෙයර් ටික ඉස්සෙල්ලම ඉන්ස්ටෝල් කරගෙන හිටියනම් වැඩිය හොන්දයි කියන එක තම මගෙ අදහස නම්.එහෙම කවුරු හරි කරනව නම් මේ පොස්ට් එකේ අන්තිමට මන් දාල තියෙන ලින්ක් එකෙන් ඩොව්න්ලෝඩ් කරගන්න පුලුවන්.


මීලන්ගට කරන්න තියෙන්නෙ mypage එකට යන එක.mypage.etisalat.lk කියල සර්ච් කරානම් මේක ලේසියෙන්ම හොයගන්න පුලුවන්.




ඊට පස්සෙ කරන්න තියෙන්නෙ ඉහත photo එකෙ තියෙන විදිහට වෙබ් පාඨශාලා අයිකන් එක උඩ ක්ලික් කරල පහත photo එකේ ව්දිහට ඩවුන්ලෝඩ් කරගන්න එක.


මන් කලින් කිව්ව සොෆ්ට්වෙයාර් ටික හරියට ඩොව්න්ලෝඩ් කරල ඉන්ස්ටෝල් කරා නම් දැන් බය නැතුව වෙබ් පඨශාලා ඉන්ස්ටෝල් කරගන්න පුලුවන්.එකට කරන්න තියෙන්නෙ දැන් ඩවුන්ලෝඩ් කරපු setup.exe එක රන් කරන එක විතරයි.

දැන් කිසිම ප්‍රස්නයක් නැතුව වෙබ් පාඨශාලා ඉන්ස්ටෝල් වෙන්න ඕනි.එහෙම උනේ නැත්නම් මන් කලින් කියපු දේවල් ටික හරියට කරාද කියල ආයම පාරක් බලන්න.
හරියටම ඉන්ස්ටෝල් වෙලා ඉවර උනා නම් වැඩේ ඉවර උනාට පස්සෙ ඔබගේ ඩෙස්ක්ටොප් එකේ වෙබ් පාඨශලා අයිකනයක් ඇවිත් නම් මේ වෙනකම් හරියටම වැඩේ හරි කියල අපිට හිතන්න පුලුවන්.

දැන් වෙබ් පාඨශාලා අයිකනය ඕපන් කරන්න.දැන් වෙබ් පඨශාලා නවතම සන්ස්කරනයක අප්ඩේට්ස් ඇතිබව ඔබට දැනුම් දෙන පනිවිඩයක් එනව.එය අනුමත කරන්න.දැන් ඔබ දැයේ දූ දරුවන්ට පිදෙන වෙබ් පඨශලාවේ සාඩම්බර සාමජිකයෙක්.දැන් ඔබට වෙබ් පඨශාලාවේ ඔබට අදාල වසර තෝරා ගැනීමෙන් පාඩම් ලබා ගැනීම ආරම්භ කරන්න පුලුවන්.

උදව්වක් උනා නම් කමෙන්ටුවක් දාලම යන්න.අඩුපාඩු මොනවහරි තියෙනවනම් එකත් කියල යන්න.මන් කලින් කියපු සොෆ්ට්වෙයාර් ටික මෙතනින් අරගන්න.




0 comments: