Tuesday, January 8, 2013

www.etisalat.lk වෙබ් සයිට් එක මේ දවස් වල පොඩ්ඩක් නවීකරණය කරල තියෙනව ඔබත් දකින්න ඇති,ඒත් සමගම වෙබ් පාඨශලා සඳහා ලබා දී තිබුනු මෘදුකාංග සහිත පිටුවත් අයින් වෙලා ගිහින් කියලයි මන් දැක්කෙ.කාට හරි ඒ මෘදුකාංග ටික ඕනි නම් මෙන්න මෙතනින් ගන්න පුලුවන්.වෙබ් පාඨශාලා වැඩසටහන වෙනද විදිහටම මෙන්න මෙතනින් ගන්න පුලුවන්.


0 comments: